ඔබේ ප්‍රතිචාරය ඉදිරිපත් කර අවසන්
සමාවන්න, ඔබේ ප්‍රතිචාරය ඉදිරිපත් කිරීමේ ගැටලුවක් ඇත. කරුණාකර නැවත උත්සාහ කරන්න
නවීන නාගරික පහසුකම් සමඟ නිස්කලංක බව සමපාත හෝමාගම - බෙරුකැටිය Eleni පදිංචිය සහ ආයෝජනයට ගැලපෙන අපූර්ව ස්ථානයකි. නාගරික පහසුකම් අත ළඟම ඇති මෙහි ඔබට නවීන ජීවන රටාවකට අනුගත වී ජීවිතය ආරම්භ කළ හැකි වේ.
ඔබට ඔබේ සිහින නිවහන ඉදි කරන්නටත් නව ආයෝජන අවස්ථා ගවේෂණයටත් Eleni වටිනා ස්ථානයකි. අදම ඔබේ බිම් කොටස වෙන් කර ගන්න.
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අඩි 20 පළල පාර
අඩි 30 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම
Prime Lands Residencies PLC
Bhoomi Reality Holdings
The Grand Ward Place
HNB Finance PLC
PRIME GROUP DUBAI
Prime Lands Australia