GREEN EMBAZY - හෝමාගම

හෝමාගම

සජීවී

6

view.png

50005

690,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

Green Embazy, සාමකාමී පරිසරයක් හා සහ ආරක්ෂාව අපේක්ෂා කරන ඔබට ජීවත් වීමට හොඳ ස්ථානයකි. ව්‍යායාම මධ්‍යස්ථාන, පිහිනුම් තටාක පහසුකම් ආදියෙන් සමන්විත මෙහි ඔබට සෞඛ්‍ය සම්පන්න සමබර ජීවන රටාවක් ගත කළ හැකි වේ.පදිංචියටත් ආයෝජනයටත් වඩාත් සුදුසු මේ බිම් කොටස් ඔබගේ ජීවන තත්වය වඩා උසස් කිරීම වෙනුවෙන් කරන හඳුන්වා දීමකි.

  • පැය 24 පුරා ආරක්ෂාව 
  • විනාඩි 05 කින් මීගොඩ දුම්රිය ස්ථානයට ළඟා විය හැකි වීම
  • මීගොඩ ආයුර්වේද රෝහල, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය සහ තැපැල් කාර්යාලය ආසන්නයේ
  • සිත් ඇදගන්නා වැවක් සහ වෙල්යායක දර්ශනීය දසුනක් සමඟ ස්වභාවික සුන්දරත්වය සහිත පරිසරය
  • සාමකාමී පරිසරය
  • නිරෝගීව හා සෞඛ්‍ය සම්පන්නව සිටීමට කැමති අයට, ව්‍යායාම මධ්‍යස්ථානය ඇවිදින මංතීරු, පිහිනුම් මධ්‍යස්ථානය වැනි පහසුකම්

ඔබේ ජීවන රටාවට නව ජවයක් ලැබෙන  Green Embazy සමඟ ජීවිතය අලුත් කර ගන්න. අදම අපේ නියෝජිතයන් හා සම්බන්ධ වී ඔබේ බිම්කොටස වෙන් කර ගන්න.


ගෙවීම් සැලැස්ම

25% down payment with 24 months interest-free installments
10% down payment with balance payable over 40 months
25% down payment with the balance financed through a bank loan
brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210604140636elec.jpg

තෙකලා විදුලිය

210604150651road.jpg

අඩි 30 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.