FRUITS BURY - ආටිගල

ආටිගල

සජීවී

6

view.png

50005

400,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

Fruits Bury යනු Prime Group විසින් හදුන්වාදෙන නවතම ඉඩම් ව්‍යාපෘතියකි.

මෙම ඉඩම ඔබේම පලතුරු ගොවිපලක් ආරම්භ කිරීමට සුදුසුම ස්ථානයයි. අක්කර ගණන් අඹ ගස්, රඹුටන් ගස්, දූරියන් ගස්, සහ තවත් බොහෝ දේ සමඟ, ඔබට පලතුරු ගොවිපලක් ආරම්භ කිරීමට අවශ්‍ය සියල්ල තිබේ

කොළඹට ආසන්නව පිහිටා ඇති මෙම ඉඩම, සියලු පහසුකම් සහිත නිරවුල් ඉඩමකි. නාගරික තදබදයෙන් ඈත්ව රමණීය ස්ථානයක පිහිටි "Fruits Bury " ආටිගල, ඔබේ වටිනා ආයෝජනයට සරිලන අගනා ඉඩම් ව්‍යාපෘතියකි.

  • රිටිගල ආටිගල පාරේ, දික්හේන හන්දියේ සිට මීටර් 400 ක් දුරින් ඉඩම පිහිට ඇත.
  • මීපේ සහ ගොඩගම සහ ආටිගල හන්දියට 6kmට නුදුරින් - විනාඩි 30 කට අඩු කාලයකින් ළඟා විය හැක
  • මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 5Kmක් දුරින්
  • සියලු පහසුකම් ඉතාමත් සමීපයෙන්
  • දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුමට මිනිත්තු 45කට අඩු කාලයකින් ළඟා විය හැක

අදම අපට කතාකරන්න, පළතුරු වත්තක් හිමිකර ගැනීමේ ඔබේ සිහිනය ආටිගල "ෆ්රුට්ස් බරී" එක්ක සැබෑ කරගන්න!

ගෙවීම් සැලැස්ම

  • 25% down payment with 24 months interest-free installments
  • 10% down payment with balance payable over 40 months
  • 25% down payment with the balance financed through a bank loan
brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210603110619offer.jpg

මාස 18 පොළී රහිත කාල සීමාව

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.