logo

VELASIS - හෝමාගම

හෝමාගම

සජීවී

6

view.png

30885

495,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

Velasis- හෝමාගම, බේරුකැටිය ප්‍රදේශයේ ප්‍රමුඛතම ඉඩම් ආයෝජනයකි

හෝමාගම, බේරුකැටිය ප්‍රදේශයේ ඔබේ සිහින ආයෝජනය හෝ නිවස ඉදි කිරීමට සුදුසු ස්ථානය තෝරා ගන්න,Velasis නවීන ජීවනෝපාය සහ සුහුරු ආයෝජන සඳහා නිර්මාණය කර ඇති ඉඩම් ව්‍යාපෘතියකි. ළඟා වීමේ පහසුව ඇති නිස්කලංක වටපිටාවක් ඇති මෙය ස්වභාව සෞන්දර්ය‍යෙන්  අනූන ඉඩමකි.

  • 280/129 ප්‍රධාන බස් මාර්ගය 500m 
  • බේරුකැටිය හන්දියට විනාඩි 5යි
  • යෝජිත රුවන්පුර අධිවේගී පිවිසුමට විනාඩි 5 යි
  • මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සහ තැපැල් කාර්යාලයට ආසන්නව
  • NSBM සහ මොරටුව විශ්වවිද්‍යාලයට විනාඩි 10 යි
  • තේ, පොල් සහ ගම්මිරිස් වගාවන්ගෙන් වලින් සමන්විත වේ
  • සුපිරි වෙළඳසැල්, රෝහල් සහ බැංකු වෙත විනාඩි 5 යි
  • මනරම් වටපිටාව
  • නේවාසික සහ ආයෝජන අරමුණු සඳහා ඉල්ලුම වැඩි වීම
  • ස්වභාවික සුන්දරත්වය සහිත සශ්‍රීක තේ, පොල් සහ ගම්මිරිස් වගාවන්ගෙන් සමන්විත Velasis.

අදම ඔබේ අනාගතය සුරක්ෂිත කරන්න - Velasis හි ආයෝජනය කරන්න


ගෙවීම් සැලැස්ම

      • මූලික ගෙවීම 25%ක් වන අතර, ඉතිරි මුදල මාස 24ක් පුරා පොලී රහිත වාරික වශයෙන් ගෙවිය හැක.
      • මූලික ගෙවීම 10%ක් වන අතර, ඉතිරි මුදල මාස 40ක් පුරා ගෙවා නිම කළ හැක.
      • මූලික ගෙවීම 25%ක් වන අතර, ඉතිරි මුදල බැංකු ණයක් මඟින් ගෙවීමේ හැකියාව පවතී.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.