LUSH LIFE - ආටිගල

කොළඹ

සජීවී

6

view.png

50005

440,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

මීපේ, කඩුවෙල සහ හෝමාගම නගරවලට ඉතා ආසන්නව, නිස්කලංක හංවැල්ල පරිසරයේ පිහිටි, නූතන ජීවන රටාව සහ සාමය මුසු වූ Lush Life වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. සශ්‍රීක හරිත වටපිටාවකින් සහ මනරම් භූ දර්ශනයකින් වට වූ Lush Life, සොබාදහමේ නිදහස මැද සපිරි ජීවිතයක් ඔබට උරුම කර දෙයි.

නගරයේ කාර්යබහුලත්වයෙන් මිදී, සෑම දිනක්ම විවේකී අත්දැකීමක් බවට පත් කරන හංවැල්ලේ පිහිටි මෙම බිම් කොටස්වල ආයෝජනය කර මෙහි ඇති සුන්දර වටපිටාවේ අසිරිය විඳගන්න. ඔබේ සිහින නිවස ඉදිකිරීමට හෝ නිදහස් නවාතැනක් නිර්මාණය කර ගැනීමට, දෙලොවකින් උපරිම ඵල නෙලාගත හැකි අසිරිමත් අවස්ථාවක් මෙම ඉඩම් මඟින් ඔබට උදාකර දෙයි.

  • හෝමාගම - මීපේ හයිලෙවල් පාරට කිලෝමීටර් 4.3 යි

  • කඩුවෙල - හංවැල්ල ලෝලෙවල් පාරට කිලෝමීටර් 3 යි

  • 293 බස් පාරට (වැලිපිල්ලෑව හන්දිය) කිලෝමීටර් 3.5 යි

Lush Life යනු හුදෙක් ජීවත් වීමට තැනක් පමණක් නොව, එය බුද්ධිමත් ආයෝජන අවස්ථාවකි. කොළඹ දිස්ත්‍රික්කය තුළ දේපළ වෙළඳාම් (Real Estate) සඳහා ශීඝ්‍රයෙන් වර්ධනය වන ඉල්ලුමත් සමඟ, හංවැල්ලේ පිහිටි මෙම Prime Lands ව්‍යාපෘතියේ ආයෝජනය කිරීමෙන් ඉහළ මූල්‍ය ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැක.

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210604150651road.jpg

අඩි 30 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.