පර්චසයේ සිට
ශ්‍රී ලංකාවේ හොඳම සංවර්ධකයා වන Prime Group වෙතින් මාලඹේ අර්නස්ට් වානගුරු මාවතේ වටිනා ඉඩම් කොටස්.
ඔබේ ජීවිතය පහසු කර ගැනීම සඳහා ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල්, ප්‍රමුඛ බැංකු සහ තවත් බොහෝ පහසුකම් සමඟින් ඔබේ ආයෝජන වර්ධනය කර ගැනීමටත් සන්සුන් ප්‍රදේශයක ජීවත් වීමටත් කදිම අවස්ථාවක්.
සියළු නාගරික පහසුම් සහිත ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් වෙන් කර ගැනීමට අදම අමතන්න
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
නළ ජලය
තෙකලා විදුලිය
අඩි 20 පළල පාර
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.