logo

අපගේ ගනුදෙනුකරුවන්ගේ අදහස්

ප්‍රයිම් ලෑන්ඩ්ස් හිදී, අපගේ සියලු කටයුතු වල මධ්‍යස්ථානය වන්නේ අපගේ ගනුදෙනුකරුවන්ය. ඔවුන්ගේ අදහස් තුළින්, අප වෙත තැබූ විශ්වාසයත්, ඔවුන්ගේ ආයෝජන හරහා ලැබූ වටිනාකමත් පැහැදිලිව පිළිබිඹු වේ.

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.