logo

Number One

ප්‍රයිම් ලෑන්ඩ්ස් දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන්නේ ඇයි?

අග්‍රගන්‍ය දේපලක සාඩම්බර හිමිකරුවෙකු වීමේ දැඩි අපේක්ෂාවක් ඔබ සියලු දෙනාටම ඇති බව අපි තදින්ම විශ්වාස කරමු. පවුලේ සමීපතමයන් සමඟ නිදහසේ ජීවත් වීමට අවැසි සිහින නිවස ඉදි කිරීමට මිහිකතෙන් හොඳම බිම් කොටසක් මිලදී ගැනීමේ ප්‍රාර්ථනාව ඔබ තුල ඇති බවත්  අප හොඳින්ම දනිමු. එම දේපල සිහිනය යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා ප්‍රයිම් ලෑන්ඩ්ස් හී අපි සියලු දෙනා නිරන්තරයෙන් ඇප කැප වන්නේ ඒ නිසාවෙන්මයි.ඔබේ සිතැඟි වලට සරිලන ඕනෑම ආකාරයට අනර්ගතම බිම් කොටසක් ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකින් ලබා දීමට ද, ඒ හා සහ-සම්බන්ධ වූ නෛතික, මුල්‍යමය ආදී නොයෙක් ආකාරයේ සහය සේවාවන් සුහදව ද , කාර්යක්ෂමව ද ඔබ වෙත ලබා දෙමින්, ඔබගේ නිවාස හා දේපල සිහිනය සැබෑවක් කිරීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සෑම විටම සූදානමින් සිටී.අසීමිත තරඟකාරීත්වයකින් යුතු ශ්‍රී ලාංකිය  දේපල වෙළඳාම් ක්ෂේත්‍රය තුල පාරිභෝගිකයන් ලක්ෂ 3කට අධික පිරිසක් අප සමඟ එක්ව සිටීම ප්‍රයිම් සමුහය, ක්ෂේත්‍රය තුල දරන ප්‍රමුඛත්වය, විස්වාශනියත්වය හා බැඳුනු ස්ථාවරභාවය  විදහා දැක්වීමට සාක්ෂි දරණු ඇත.

241108151120prime_building.png
vision.png

අපගේ දැක්ම

මිහිකතෙන් හොදම තැනක්.

241108151122history.jpg

අපගේ ඉතිහාසය

වර්ෂ 1995 දී “මිහිකතෙන් හොඳම තැනක්” යන පෘථුල දැක්ම මත පදනම්ව සිව් දෙනෙකුගේ මූලිකත්වයෙන් ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම ආරම්භ කරන ලදී. ගත වූ දශක කිහිපය මුලුල්ලේ වෙනස් වන වෙළඳපොල තුල තම ඉලක්ක වෙත පැහැදිලි අවධානය යොමු කරමින්, මුල්‍ය පරිපාලනයේ විනය ඉතා ඉහල මට්ටමකින් පවත්වා ගනිමින්, නිරන්තරයෙන් නව්‍යකරණය වූ වෙළඳපොල ප්‍රවේශයන් ක්‍රියාත්මක කරමින් දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ හිනිපෙත්ත දක්වාම ක්‍රමක්‍රමයෙන් සිය ආදිපත්‍ය පතුරුවාලන්නට  ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සමත් විය. 

ගමන් මඟ

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් කලාවේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය හා එහි අනුබද්ධ සමාගම් විසින් ඉඩම් අලෙවිය, නිවාස හා නිවාස සංකීර්ණ ඉදිකරීම් හා මූල්‍ය කටයුතු සිදුකරනු ලබයි. වසර 30 කටත් වඩා අධික අසමසම විශ්වාසයක් සහ විශිෂ්ටත්වයක් සහිත, ප්‍රයිම් ව්‍යාපාර සමූහය ඉදිරියකරා මෙහෙයවනු ලබන්නේ එහි සදාහරිත දැක්ම වන ‘පෘථිවියේ වඩා හොඳ ස්ථානයක් නිර්මාණය කිරීමට කැපවී’ යන දැක්මයි. එය සමාගම විශිෂ්ටත්වය කරා ගෙනයාමට සිදු කරන මෙහෙය හා අප ගණුදෙනුකරුවන්ගේ සිහින වලට ජීවය රැගෙන ඒමට මහත් සේ පිටුවහල් වේ.

award_group.png

අවුරුදු 29+

විශ්වාසය

300K+

පාරිභෝගිකයන්

දිස්ත්‍රික්ක

18

Number

One

ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රතිපත්තිය

අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශයතා වෙනුවෙන්, ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් උසස් තත්ත්වයේ සේවාවන්, අමතර සේවාවන්ද ලබා දෙන අතර, මුදල් සඳහා වඩා හොඳ කාලීන වටිනාකමක් සහ පුද්ගලයන් අපේක්ෂා කරන ආකාරයට විශ්වාසවන්ත සහ පක්ෂපාතී, වඩාත් හොද සේවාවක් ලබා දීමට කටයුතු කරනු ලැබේ. සෑම විටම අපගේ සමාගමේ වටිනාම වත්කම සහ ශක්තිය වන්නේ අපගේ සේවකයින්ය. අපි පරිසරයට හා සමාජයට අනුකූලව ව්‍යාපෘති ගොඩනඟා පරිසරය හා සමාජය රැක බලා ගනීම හැම විටම උත්සහ දරන ආයතනකි. ආයතනික හා සමාජීය යුතුකම් වලට ගරු කිරීම සහ වගකීම් ඉටු කිරීම සඳහා, අපි සෑම විටකම පාරිසරික හා මානුෂීය ව්‍යාපෘතිවලට දායක වේ.

සමාජීය වගකීම

ලාභ උපයන අතරවාරයේදී  ව්‍යාපාර සන්නාමයේ ගෞරවනීයත්වය හා විශ්වසනීයත්වය සුරක්ෂිතව  පවත්වා ගැනීම ආයතනික වගකීමේ තීරණාත්මක සාධකයන් ලෙස අපි තරයේම පිළිගනිමු.  වගකිව යුතු ආයතනික පුරවැසියෙකු වශයෙන් සිදු කරන සෑම ක්‍රියා පටිපාටියක්  තුලින්ම  “මිහිකතෙන් හොඳම තැනක්” නිර්මාණය කිරීම උදෙසා අපි නිරන්තරයෙන් ඇප කැප වී සිටින්නෙමු. ස්වාභාවික පරිසරය ද, ප්‍රජාව ද, පාර්ශවකරුවන් ද සුරක්ෂිත කිරීමේ  අපගේ දර්ශනය මෙලෙස අර්ථ දක්වමු.    


අධ්‍යක්ෂ මණ්ඩලය

241108151111bod_group.jpg
250203110224210618170654premalal.png

බ්‍රහ්මණගේ ප්‍රේමලාල්

සමූහ සභාපති

Since our humble beginnings in 1995 as a small real estate company with only four employees, we have made our aim of continuous growth and progress a realistic reality over the last 29 years. Despite all difficulties and several challenges, we have persevered in our efforts to attain our objectives. It gives me great pleasure to announce that we have grown to become Sri Lanka's largest and most reputable real estate company.

Since our humble beginnings in 1995 as a small real estate company with only four employees, we have made our aim of continuous growth and progress a realistic reality over the last 29 years. Despite all difficulties and several challenges, we have persevered in our efforts to attain our objectives. It gives me great pleasure to announce that we have grown to become Sri Lanka's largest and most reputable real estate company.

Our long-term strategic vision and unwavering commitment to professionalism have guided us to success throughout the years. Our long-term strategy has ensured that the company has a clear growth path to follow over the years and into the future. In all of our interactions, we are committed to the highest professional ethics and industry best practices, which has earned us a reputation for unrivaled professionalism in the local real estate market.

In addition, we have guaranteed that all of our activities are compliant with all existing legislation. Our unrivaled competitive edge has been the cornerstone to our success, thanks to our professional service standards and exceptional client devotion.

However, our ultimate goal is to grow into an international firm that provides the most remarkable quality services to our clients. We are devoted to providing the highest value to all of our stakeholders during this journey, ensuring their pleasure while expanding.

210625140640rukmal.png

සඳමිණී පෙරේරා

සමූහ සම සභාපති

The Sri Lankan Real Estate market leader, Prime Lands, was founded on a solid foundation of expertise and vision. Our most devoted employees, who have helped propel the firm to its current heights, have been our biggest champions on this trip.

We have created an unrivaled body of experts within our domains throughout the years, equipped all of them with the technical skills,

credentials, and experience needed to deliver the best services in our industry. Despite the rising competition, we are happy to say that our devoted employees have been with us from the beginning. We have one of the most outstanding employee retention rates in the business.

Our Employee Code of Ethics guarantees that our clients receive the most significant level of professional service. We also invest in continual training and development for our employees to maintain the highest service standards, which has allowed for the personal growth and development of our employees and the firm. The deep connections of friendship & commitment that have been instilled in the workplace allow teamwork produces outcomes for our clients that are above and above the industry norm.

Looking ahead, we are dedicated to investing in our employees to help them develop their skills and abilities to realize our goal of being an internationally standard organization. Throughout this journey, we will not lose sight of our promise to our customers, and we will continue to strive to delight them in all of our interactions.

කළමනාකරණ කණ්ඩායම

241108151114bod_1.jpg

බ්‍රහ්මණගේ ප්‍රේමලාල්

සමූහ සභාපති

241108151153bod_2.jpg

සඳමිණී පෙරේරා

සමූහ සම සභාපති

241108151101bod_3.jpg

රුමින්ද රන්දෙණිය

ප්‍රධාන විධායක නිලධාරී

241108151137bod_4.jpg

නලින්ද හීනටිගල

අධ්‍යක්ෂක

241108151142bod_5.jpg

අනුර පතිරගේ

අධ්‍යක්ෂක

241108151122bod_6.jpg

දිනූෂා ප්‍රනාන්දු

අධ්‍යක්ෂිකා

241108151156bod_7.jpg

ෂෙහානා බ්‍රහ්මණගේ

අධ්‍යක්ෂිකා

සම්මාන සහ ජයග්‍රහණ

ප්‍රයිම් ව්‍යාපාර සමූහය වන අප, දේපළ වෙළදාම් ක්ෂේත්‍රය තුළ අප සිදු කරන ලද සුවිශේෂී දායකත්වය අගයමින් දේශීය හා විදේශීය ආයතනවල සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇත.

අපගේ අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම