මෙම වෙබ් අඩවියේ පෙන්වා ඇති දෘශ්‍ය අන්තර්ගතයන් සැබෑ ඡායාරූප සහ සංකල්පමය නිදර්ශන (Conceptual Illustrations) වල එකතුවකි. සමහර රූප සාමාන්‍ය අවබෝධයක් ලබාදීම සඳහා නිර්මාණය කර ඇති අතර, ඒවා ව්‍යාපෘතියේ අවසාන ස්වරූපය නිවැරදිව නිරූපණය නොකළ හැක. එවැනි දෘශ්‍ය නිරූපණයන් අඩංගු ව්‍යාපෘති සඳහා, සැලසුම් අංග, වර්ණ, ද්‍රව්‍ය, නිමාවන්, සවිකිරීම් සහ සමස්ත සැලැස්ම ඇතුළු අවසාන ප්‍රතිඵලය මෙහි පෙන්වා ඇති දේවලින් වෙනස් විය හැක. ව්‍යාපෘතියේ කාලසටහන්, අදියර සහ ඉදිකිරීම් කටයුතු ද අවශ්‍යතාවය අනුව වෙනස් කළ හැක.
මෙම වෙබ් අඩවියේ ඇති ඡායාරූප, රූප සහ පෙළ ඇතුළු කිසිදු අන්තර්ගතයක් අවසරයකින් තොරව පිටපත් කිරීම, බෙදා හැරීම හෝ භාවිත කිරීම තහනම් වේ. ව්‍යාපෘති සම්බන්ධ පිරිවිතර, මාන, පහසුකම්, විශේෂාංග සහ අනෙකුත් තොරතුරු පෙර දැනුම්දීමකින් තොරව වෙනස් කළ හැකි අතර, ඒවා නීතිමය සහතිකයක් හෝ බැඳීමක් ලෙස සැලකිය නොහැක.
Prime Lands සමාගමට ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට පෙර එහි ඕනෑම කොටසක් සංශෝධනය කිරීමට හෝ යාවත්කාලීන කිරීමට අයිතිය ඇත. ආයෝජනයක් හෝ මිලදී ගැනීමක් කිරීමට පෙර, අදාළ සියලු තොරතුරු ස්වාධීනව තහවුරු කර ගැනීමට කරුණාකර සැලකිලිමත් වන්න.
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.