URBAN PLANET - KOTTAWA

Kottawa

සජීවී

6

view.png

30053

1,840,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

නගරයේ කාර්යබහුලත්වයෙන් මිදී, සියලු නවීන පහසුකම්වලට පහසුවෙන් ළඟා විය හැකි නිස්කලංක නේවාසික වටපිටාවක් ඔබ සොයන්නේ නම්, ඔබේ මුදලට උපරිම වටිනාකමක් ගෙන දෙන හොඳම දේපළ මෙන්න.

'අර්බන් ප්ලැනට් කොට්ටාව' (Urban Planet Kottawa) යනු එහි සියලුම පදිංචිකරුවන්ට උපරිම පහසුව සලසන නේවාසික දේපළ ව්‍යාපෘතියකි. කොට්ටාව නගරයේ සිට කිලෝමීටර 2.5ක් වැනි කෙටි දුරකින් පිහිටි මෙම ව්‍යාපෘතිය, මනරම් පරිසරයකට සහ දර්ශන තලයකට හිමිකම් කියන බිම් කොටසක පිහිටුවා ඇති අතර, එය පවුල්, වෘත්තිකයන් මෙන්ම ව්‍යාපාරිකයන් සඳහා ද මැනවින් සැලසුම් කර ඇත.

මෙම දේපළ, පවුලේ පදිංචිය සඳහා වන නිවාස සඳහා පවතින ඉහළ ඉල්ලුමට කදිම විසඳුමක් ලබා දෙන අතරම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වැනි ප්‍රමුඛ ස්ථාන කරා ඉතා පහසුවෙන් ළඟා වීමේ ප්‍රවේශය ද සලසා දෙයි.

                • කොට්ටාව නගරයට කිලෝමීටර 2.5 යි
                • මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට (Makumbura Multimodal Transportation Hub) විනාඩි 5 ක දුරින්
                • කොට්ටාව-මාලබේ ප්‍රධාන පාරට මුහුණලා පිහිටි දේපළක්
                • දුරගමන් බස් රථ සේවාවන් වෙත විනාඩි කිහිපයකින් ළඟා වීමේ හැකියාව
                • ජාත්‍යන්තර පාසල්, ආපනශාලා, සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් පහසුකම් වෙත පහසුවෙන් ළඟා විය හැකි වීම
                • ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට විනාඩි 10 ක දුරින් පිහිටා ඇති බැවින්, වාණිජමය දේපළක් හෝ විශ්වවිද්‍යාල සිසුන් සඳහා නේවාසිකාගාරයක් (Boarding place) ඉදිකිරීමට වඩාත්ම සුදුසු ස්ථානයක් වීම
                • ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධ පුද්ගලයන්ට පදිංචි වීම සඳහා කදිම නේවාසික පරිසරයක්

                මේ සියලු කරුණු නිසා 'අර්බන් ප්ලැනට් කොට්ටාව', ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයෙන් ඔබගේ සිහින නිවහන ඉදිකිරීම සඳහා කොට්ටාව ප්‍රදේශයෙන් තෝරාගත හැකි හොඳම බිම් කොටස බවට පත්වන අතර, මෙය වාණිජ මෙන්ම නේවාසික අරමුණු දෙක සඳහාම වඩාත් සුදුසු වේ.

                ප්‍රමාද නොවී, ඔබගේ කොට්ටාව බිම් කොටස අදම වෙන්කරවා ගෙන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group) වෙතින් පිරිනමන පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමවේදයන්හි ප්‍රතිලාභ ලබා ගන්න.

                ගෙවීම් සැලැස්ම

                • 25% ක මූලික ගෙවීමක් සමඟ මාස 24 ක පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමවේදය

                • 10% ක මූලික ගෙවීමක් සමඟ ඉතිරිය මාස 40 කින් ගෙවීමේ ක්‍රමවේදය

                • 25% ක මූලික ගෙවීමක් සමඟ ඉතිරි මුදල බැංකු ණයක් මඟින් ගෙවීමේ ක්‍රමවේදය

                brochure_black.png

                අත් පත්‍රිකාව

                පහසුකම්

                210603110622elec.jpg

                විදුලිය

                210603110640water.jpg

                නළ ජලය

                210603110632city.jpg

                නාගරික ප්‍රදේශ

                210604150629road.jpg

                අඩි 20 පළල පාර

                Loan Calculator

                Monthly payment : 178,020.00

                විමසන්න


                වීඩියෝ

                line_vector.png

                අපි නිර්දේශ කරමු

                අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

                අනුබද්ධිත ආයතන

                ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.