LUSH LAND - KOTTAWA

KOTTAWA

සජීවී

6

view.png

6036

මෙම දේපල ගැන

කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් ජනප්‍රිය ප්‍රදේශයක පිහිටි LUSH LAND – KOTTAWA, නාගරික පහසුව හා නිශ්ශබ්ද ජීවන රටාවක් වෙනුවෙන් ඉතා හොඳ තේරීමක්. ඉතාමත් වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින නගරයක් වන කොට්ටාව නගරය,  සැහැල්ලු ජිවිතයක් වෙනුවෙන් ඔබට අවශ්‍ය සියලු පහසුකම් වෙත ඉක්මන් පිවිසුමක් ලබා දෙයි.

  • කොට්ටාව නගරයට 3.5KM යි.
  • පිළියන්දල නගරයට 4KM යි. 
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට 3.5KM යි.
  • කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 10 යි.
කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම මෙම ඉඩම් ව්‍යාපෘතියේ සිට විනාඩි 10ක දුරින් පිහිටි නිසා ඔබට එදිනෙදා ගමනාගමනය ඉක්මන් සහ පහසු කරන අතර  ඔබේ දෛනික ජීවිතයේ සැහැල්ලුව සහ පහසුව වෙනුවෙන්  LUSH LAND - KOTTAWA යනු වටිනා තීරණයක්. ආරක්ෂිත සහ ප්‍රතිලාභදායක ආයෝජනයක් වෙනුවෙන්  ඔබේ ඊළඟ පියවර වෙනුවෙන් LUSH LAND - KOTTAWA තෝරා  ගෙන ඔබේ අනාගත වටිනාකම ඉහළ මට්ටමකට ගෙන එන්න, මෙය වටිනා අවස්ථාවක්!
ඔබේ බිම් කොටස අදම වෙන් කරවාගන්න.

ගෙවීම් සැලැස්ම

  • 25% down payment with 24 months interest-free installments
  • 10% down payment with balance payable over 40 months
  • 25% down payment with the balance financed through a bank loan
brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.