DENVER - KAHATHUDUWA

Kahathuduwa

සජීවී

6

view.png

926

795,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

DENVER - කහතුඩුව , මනරම් පරිසරයකින්  සහ ඔබේ එදිනෙදා ජිවිතයේ පහසුව සමගින් එක් වූ තැනක්. 

මෙම ඉඩම් ව්‍යාපෘතිය හරිත ජිවන රටාවක්  අපේක්ෂා කරන ඔබට අනර්ඝ අවස්ථාවක් ලබා දෙන ස්ථානයක් වන අතර ප්‍රධාන නගර කිහිපයකට මැදිව පිහිටි නිසා එදිනෙදා ජිවිතයේ කටයුතු පහසු කරගැනීමටත් ඔබට අවශ්‍ය සියලු පහසුකම් සමඟ, නිදහසේ ජීවත් වීමට ඉඩකඩ සලසා දෙයි. 

  • කැස්බෑව නගරයට 8.5KM  යි.
  • පිළියන්දල නගරයට 11KM යි.
  • කහතුඩුව අධිවේගී පිවිසුමට  4.5KM යි.
  • පොකුණුවිට හන්දියට 7KM යි.
  • කෝරලයිම හන්දියට 1KM යි. (120 මාර්ගය)

DENVER - කහතුඩුව, යනු ඉඩම් ව්‍යාපෘතියක් පමණක්ම  නොව, සාමකාමී වටපිටාවකින් සහ නෙත් ඇදගන්නා කුඹුරු දර්ශන වලින් වටවී තිබෙන, ඔබේ සිහින නිවහන වෙනුවෙන් සුදුසුම  ස්ථානයක් සහ ආනාගතය සදහා සුදුසුම තීරණයක්. 

DENVER - කහතුඩුව ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදය මෙතැනින් ආරම්භ කරන්න!

අදම බිම් කොටස් වෙන්කරවා ගන්න.

ගෙවීම් සැලැස්ම

වෙන්කරවා ගැනීමට රු100,000 යි
මුලින් 10% යි ඉතිරිය දින 14ක් ඇතුළත
ඉතිරිය මාස 40න් ගෙවන්න.

මුලින් 25% ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න. 

මුලින් 25%  ඉතිරිය NSB බැංකු ණය පහසුකම් සලසාදිය හැක.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක. 


brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.