AURORA - HOMAGAMA

Homagama

සජීවී

6

view.png

23212

405,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

හරිත පැහැ පරිසරයක ජීවිතයේ සිහින අරඹන්න - AURORA

හෝමාගමට සමීප දුරකින් පිහිටි  AURORA කිරිවත්තුඩුව ඔබට ආයෝජනයටත් පදිංචියටත් අවස්ථාව ලබා දෙන අගනා ඉඩම් ව්‍යාපෘතියකි. සාමකාමී පරිසරයක පිහිටි,  AURORA ඔබේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කරන ආරක්ෂාකාරී ස්ථානයකි. සියලු අත්‍යවශ්‍ය නාගරික පහසුකම් වලට සමීපව පිහිටා ඇත.

  • කිරිවත්තුඩුව හන්දියට කිලෝමීටර් 2.5යි
  • තලගල හන්දියට කිලෝමීටර් 3.5යි
  • මොරගහහේන නගරයට කිලෝමීටර් 6.3යි
  • ගෝනපල හන්දියට කිලෝමීටර් 6.6යි
  • මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයට කිලෝමීටර් 6.4යි
  • NSBM Green University එකට ආසන්නව
  • මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ආසන්නව

ප්‍රධාන මාර්ග කිහිපයකට සමීපව පිහිටි AURORA, කොළඹ නගරයටත් සෙසු ප්‍රධාන නගරවලටත් ඉක්මනින් ළඟා වීමේ හැකියාව ලබා දෙයි. සාමකාමී සහ හරිත පරිසරයක  අත්‍යවශ්‍ය නාගරික පහසුකම්  සමඟ නිස්කලංක ජීවිතයක් අත් විඳින්න. හරිතමය පරිසරයක ජීවිතය පහසුවෙන් ගත කරන්න.


AURORA අනාගතය සඳහා සුරක්ෂිත ආයෝජනයක්. අදම ඔබේ බිම් කොටස වෙන් කර ගන්න

ගෙවීම් සැලැස්ම

විකල්ප 01

වෙන්කරවා ගැනීමට රු100,000 යි. 

මුලින් රු 500,000 යි.  (දින 14ක් ඇතුළත). 

ඉතිරිය මාස 30ක්  පොලී රහිතව ගෙවන්න.


විකල්ප 02

වෙන්කරවා ගැනීමට රු100,000 යි. 

මුලින් 10% යි.  (දින 14ක් ඇතුළත). 

ඉතිරිය මාස 40ක්  ගෙවන්න. 


විකල්පය 03

මුලින් 25% ඉතිරිය මාස 24ක්  පොලී රහිතව ගෙවන්න.


brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110606road.jpg

පුළුල් මාර්ග

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.