GREEN STREAM - වටරැක

වටරැක

සජීවී

6

view.png

50005

325,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

    නීල හරිත නිම්නයේ පාරාදීසියක පිහිටා ඇති ඉඩම් ව්‍යාපෘතියක් ලෙස Prime Group වෙතින් ඔබට තිළිණ කරන වටරැක "Green Stream" ඉඩම් ව්‍යාපෘතිය හදුන්වා දිය හැක. කාර්යබහුල නගරයක් වන හෝමාගම නගරයට ආසන්නව පිහිටා ඇති මෙම සුවිශේෂී ඉඩම් ව්‍යාපෘතිය ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන නගරවලට ඉතාමත් සමීපව පිහිටා ඇත.

    නවීන ජීවන රටාවක් ගත කිරීමට කැමති ඔබටත්, ඔබේ සිහින නිවහන ගොඩනඟා ගැනීමට වගේම ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරමින්, ඔබේ සිහිනය යතාර්ථයක් කර ගැනීමට අවශ්‍ය සියලුම යටිතල පහසුකම් සහ අනෙකුත් සියලුම දේ දැන් වටරැක "Green Stream" ඉඩම් ව්‍යාපෘතිය සතුව ඇත.

    • වටරැක දුම්රිය ස්ථානයට කි.මී 1යි
    • මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කි.මී 2යි
    • 366 දක්වා හෝමාගම - හල්බරාව බස් මාර්ගයට මීටර් 50යි
    • මීගොඩ ආයුර්වේද රෝහලට කි.මී 2යි

    පුරා වසර 28ක් මුළුල්ලේ දේපළ වෙළඳාම් ක්ශේත්‍රයේ ප්‍රමුඛයා වන Prime Group, සෑම විටම සුවිශේෂී සේවාවන් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විස්වාසය දිනාගනිමින් අපගේ පාරිභෝගිකයන් හට විශිෂ්ට සේවාවක් සපයන්නෙමු. ආයෝජන සහ නේවාසික අරමුණු සඳහා හෝමාගම ප්‍රදේශයේ සුපිරිම ඉඩමකින් ආයෝජනය කිරීමට බලාපොරොත්තුවන ඔබට නිවැරදිම මඟ පෙන්වීම් ලබා දීමට අපගේ මනා ප්‍රවීණ දේපල විශේෂඥයින් සෑමවිටම ඔබ වෙනුවෙන් සූදානම්ව සිටියි.

    හෝමාගමින් ඔබගේම සිහින නිවස ඉදි කිරීමට හෝ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදම පැමිණ ඔබේ සිහින ඉඩම වෙන්කරවාගන්න ඉහත දුරකතන අංකයට අදම අමතන්න

    ගෙවීම් සැලැස්ම

    • මූලික ගෙවීම - රු. 300,000.
    • ඉතිරිය මාස 40කින් ගෙවන්න.
    • Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක.
    brochure_black.png

    අත් පත්‍රිකාව

    පහසුකම්

    210603110622elec.jpg

    විදුලිය

    210603110640water.jpg

    නළ ජලය

    210604150629road.jpg

    අඩි 20 පළල පාර

    Loan Calculator

    Monthly payment : 178,020.00

    විමසන්න


    වීඩියෝ

    line_vector.png

    අපි නිර්දේශ කරමු

    අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

    අනුබද්ධිත ආයතන

    ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.