PRIME EXPRESS FIVE - MATTEGODA

Mattegoda

සජීවී

6

view.png

16269

මෙම දේපල ගැන

Prime Express Five – මත්තෙගොඩ, කොළඹට ආසන්නයේ වේගයෙන්ම සංවර්ධනය වන, පහසුවෙන් ළඟා විය හැකි ප්‍රදේශයක පිහිටා ඇති සුවිශේෂී නේවාසික ඉඩම් ව්‍යාපෘතියකි. මත්තෙගොඩ ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය, නාගරික ජීවිතයේ පහසුව ඔබට ලබා දෙන ස්ථානයකි. ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානවලට සහ නාගරික පහසුකම් වලට මිනිත්තු කිහිපයක් දුරින් පිහිටීම මෙහි විශේෂත්වයකි.

ඉඩමේ පිහිටීම:

  • කොට්ටාව නගරයට 6 km
  • මාකුඹුර අන්තර් හුවමාරුවට 7km.
  • කහතුඩුවට 2km.
  • පොල්ගස්ඕවිටට 1.8km.
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට 4.5km.
  • මත්තෙගොඩ හමුදා කඳවුරට  2.5km.

සියළු යටිතල පහසුකම් හා හරිතමය පරිසරයක් ඇති Prime Express Five, ඔබේ සිහින නිවස ගොඩනැගීමට හෝ අනාගතය සඳහා වටිනා ආයෝජනයකට කදිම අවස්ථාවකි. මේ ප්‍රදේශය සීඝ්‍ර සංවර්ධනයක් සහිත වීම තවත් වාසියකි.

Prime Express Five, නව ජීවන රටාවක්  සහ අනාගතයට වටිනාකමක් ලබා දෙන ස්ථානයකි. කොළඹට සමීපව පිහිටි වේගයෙන්ම සංවර්ධනය වන ප්‍රදේශයක ආයෝජනය කිරීමට ඇති මෙම අවස්ථාව අතපසු නොකරන්න

Urban Valley - අනාගතය අලුතින් ලියන්න සූදානම් වෙන්න!

ගෙවීම් සැලැස්ම

    • 25% down payment with 24 months interest-free installments
    • 10% down payment with balance payable over 40 months
    • 25% down payment with the balance financed through a bank loan
brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.