BORALESGAMUWA - THE GROVE

බොරලැස්ගමුව

සජීවී

6

view.png

46217

මෙම දේපල ගැන

කාර්යබහුල නගරයක නවීනත්වය "The Grove"

කාර්යබහුල නගරයක නවීනත්වයේ ලක්ෂණ වලින් සමන්විත සියලු නාගරික පහසුකම් සහිත මෙම බිම් කොටස් ආයෝජනයට හා පදිංචියට මනාව ගැළපෙන ස්ථානයකි. 

  • කොතලාවල ශික්ෂණ රෝහලට සමීපව පිහිටා ඇත.
  • රත්මලාන ගුවන් තොටුපළට විනාඩි 10 යි.
  • බොරලැස්ගමුව නගරයට 3km යි.
  • සුපිරි වෙළඳසැල්, බැංකු සහ ඔබගේ සියලුම නාගරික අවශ්‍යතා වලට ආසන්නව.
  • පහසු ගෙවීමේ සැලසුම්.  

ඔබ සියල්ල සපිරි ජීවන රටාවක පදිංචි වී ඔබේ සිහින නිවහන ගොඩනගා ගැනීමට අදහස් කරන්නේ නම් හෝ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන්නේ නම් ඔබේ සිහිනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලුම යටිතල පහසුකම් සහ අනෙකුත් සියලුම දේ මේ ඉඩම සතුව ඇත. 

නිදහස ආයෝජනය කරන්න. අදම අපේ නියෝජිතයන්ට අමතන්න

ගෙවීම් සැලැස්ම

    • 25% ක මූලික ගෙවීමක් සමඟ මාස 24 ක පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමවේදය
    • 10% ක මූලික ගෙවීමක් සමඟ ඉතිරිය මාස 40 කින් ගෙවීමේ ක්‍රමවේදය
    • 25% ක මූලික ගෙවීමක් සමඟ ඉතිරි මුදල බැංකු ණයක් මඟින් ගෙවීමේ ක්‍රමවේදය
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.