NEST BORALESGAMUWA

Boralesgamuwa

සජීවී

6

view.png

18064

මෙම දේපල ගැන

ආයෝජනයටත් පදිංචියටත් ගැළපෙන Nest Boralesgamuwa. නවීන මට්ටමේ නාගරික වටපිටාවක් ඇති බොරලැස්ගමුව නගරයෙන් ඔබට ලැබෙන අගනා ඉඩම් ව්‍යාප්ෘතියකි. ඔබටත් ඔබේ පවුලේ අයටත් නාගරික පහසුකම් සහිත සුවපහසු ජීවිතයක් ගෙවීමටත් ඔබේ නව ආයෝජන අවස්ථාව ඇරඹීමටත් Nest Boralesgamuwa මනාව ගැළපේ.

  • ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයට මිනිත්තු 10ක් දුරින් පිහිටීම
  • පහසුවෙන් ප්‍රවේශ විය හැකි මාර්ග සහිත සියලු නාගරික පහසුකම් පවතින බොරලැස්ගමුව නගරයට මිනිත්තු 5 ක් දුරින් 
  • 120 (හොරණ-කොළඹ) බස් මාර්ගයට මීටර් 500යි.
  • බැංකු, සුපිරි වෙළඳසැල්, ෆාමසි සහ අනෙකුත් අත්‍යවශ්‍ය නාගරික පහසුකම් සහිතයි.

බොරලැස්ගමුව ඉඩම් අතර ආයෝජනය කිරීමට හොඳම ස්ථානය Nest Boralesgamuwa බැවින් මේ අගනා අවස්ථාව මඟ නොහරින්න! අදම අපේ නියෝජිතයන් අමතන්න


ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210603110619offer.jpg

මාස 18 පොළී රහිත කාල සීමාව

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.