ROOTS THALAWATHUGODA

Thalawathugoda

සජීවී

6

view.png

22555

2,400,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

සාමකාමී ජීවන රටාවකට තලවතුගොඩ Roots 


පදිංචියට මනාව ගැළපෙන ආකාරයට සැකසූ ස්වභාව සෞන්දර්යෙන් අනූන අගනා බිම් කොටස් තලවතුගොඩ Roots වෙතින් අදම වෙන් කර ගන්න. ප්‍රවාහන සහ වෛද්‍ය පහසුකම් අත ළඟ ඇති තලවතුගොඩ Roots නිදහස් හා නිස්කලංක බිමක පවතින ව්‍යාපාරික සහ නේවාසික වටිනාකම් සහිත තැනකි.


පොල්වත්ත පාරේ සිට 174 කොට්ටාව බොරැල්ල බස් මාර්ගයට මීටර් 500 ක් සහ ජයවර්ධනපුර රෝහලට කිලෝමීටර් 2.5 ක් පමණක් ඇති මෙම වටිනා ඉඩමේ ඉඩක් හිමිවීම ඔබට අවශ්‍ය ජීවිතය නාගරික ජීවිතය ගත කිරීම වඩාත් පහසු කරයි.


  • 174 කොට්ටාව - බොරැල්ල බස් මාර්ගය මීටර් 500යි
  • 138 බස් මාර්ගයට 2.8Km යි
  • ජයවර්ධනපුර රෝහල සහ නාවින්න ආයුර්වේද රෝහලට කිලෝමීටර් 2 යි 
  • ප්‍රධාන වාණිජ නගර වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව : තලවතුගොඩ, පන්නිපිටිය, නුගේගොඩ, සහ මහරගම 

නේවාසික හා ව්‍යාපාරික වටිනාකම් ඇති මේ ඉඩම වෙනුවෙන් ප්‍රයිම් ගෲප් විසින් සපයනු ලබන පොලී රහිත ගෙවීම් පහසුකම් අදම ලබාගෙන ඔබගේ ඉඩම වෙන්කරවා ගන්න

ගෙවීම් සැලැස්ම

25% down payment with 24 months interest-free installments.

10% down payment with balance payable over 40 months.

25% down payment with the balance financed through a bank loan.

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.