පර්චසයේ සිට
පොල්ගස්ඕවිටට කිලෝමීටර් 3.8ක් පමණ දුරින් පිහිටි බිම් කොටස් ඔබේ ආයෝජන හා නේවාසික අවශ්‍යතා සඳහා තෝරා ගන්න.
සියලුම බැංකු, සුපිරි වෙළඳසැල් සහ ඔබගේ සියලුම නාගරික අවශ්‍යතා වලට සමීපව පිහිටා ඇත
නිස්කලංක වටපිටාවක ඔබේ ජීවිතයට නව පියවරක් තබන්න. අදම අමතන්න
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.