logo

MAJESTINO - MORATUWA

Panadura

සජීවී

6

view.png

8053

1,050,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

නාගරික ජීවිතයකට ඔබේ ලිපිනය වෙන් කර ගන්න - Majestino Moratuwa

දූරදර්ශී ආයෝජන අවස්ථා සොයන්නන්ට ද නාගරික පරිසරයක නිවාස ඉදි කිරීමට අපේක්ෂා කරන්නන්ට ද Majestino Moratuwa වටිනා ඉඩම් ව්‍යාපෘතියකි. ඉඩම් සඳහා ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රදේශයක පිහිටා ඇති Majestino Moratuwa  නවීන ජීවන රටාවක පරිපූර්ණ අවස්ථා ඔබට ලබා දෙයි. විධිමත් ලෙස සංවර්ධිත යටිතල පහසුකම් සහිත ඉඩම නගරයට වෙත බාධාවකින් තොරව පහසු ප්‍රවේශ වීමක් ද ලබා දෙයි.

  • මොරටුව දුම්රිය ස්ථානයට කිලෝමීටර 3.6 යි
  • මොරටුව නගරයට කිලෝමීටර 5.5 යි
  • පානදුර නගරයට කිලෝමීටර 6.9 යි
  • පානදුර මූලික රෝහලට කිලෝමීටර 5.4 යි
  • මොරටුව විශ්ව විද්‍යාලයට කිලෝමීටර 7.3 යි
  • කටුබැද්ද K-Zone කිලෝමීටර 5.6 යි


Majestino Moratuwa  නේවාසික හෝ ආයෝජන අරමුණු සඳහා කදිම තේරීමක් වේ. පාසල්, සාප්පු, සෞඛ්‍ය සේවා සහ පොදු ප්‍රවාහනය සඳහා පහසු ප්‍රවේශයක් සහිතව ඔබේ සුවපහසු ජීවන රටාව සහතික කරන්නට එය වග බලා ගනියි.

ඔබ නිවසක් තැනීමට සැලසුම් කළත් ආයෝජනය කළත්, MAJESTINO ඔබේ හොඳම තේරීමයි. අදම පහසු ගෙවීම් ක්‍රම සහිතව ඔබේ බිම් කොටස වෙන් කර ගන්න

ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අපගේ අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම