GOLDEN FIELD HABARAKADA

Habarakada

සජීවී

6

view.png

10328

මෙම දේපල ගැන

ඔබට සරිලන ජීවන රටාවකට : GOLDEN FIELD HABARAKADA

හබරකඩ ප්‍රදේශයේ සොබා සෞන්දර්‍යයෙන් අනූන නිස්කලංක පරිසරයක ආරක්ෂාකාරී ජීවන රටාවක් හිමි කර ගන්න. සශ්‍රීක හරිත වෙල්යායකට මුහුණලා ඇති Golden Field - Habarakada ගෙවන මුදලට වටිනාකම් ඇති අගනා ඉඩමකි.

  • හබරකඩ හන්දියේ සිට මීටර් 500යි
  • 190 බස් මාර්ගයට ඇවිදින දුර
  • සුපිරි වෙළඳසැල්, ෆාමසි සහ බැංකු ඇතුළු නාගරික පහසුකම් සමීපව පිහිටීම
  • සාමකාමී සහ නිහඬ වටපිටාව
  • අතුරුගිරිය සහ හෝමාගම නගර වලට විනාඩි 5 යි.

සාමකාමී සුවපහසු තැනක ඔබේ සිහින නිවහන ඉදිකර ගැනීමට අවස්ථාව මඟ නොහරින්න. අදම අපේ නියෝජිතයන් අමතන්න


ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210603110619offer.jpg

මාස 18 පොළී රහිත කාල සීමාව

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.