ඔබේ ප්‍රතිචාරය ඉදිරිපත් කර අවසන්
සමාවන්න, ඔබේ ප්‍රතිචාරය ඉදිරිපත් කිරීමේ ගැටලුවක් ඇත. කරුණාකර නැවත උත්සාහ කරන්න
අලංකාර ජීවන රටාවකට තලවතුගොඩ - Nifty
Nifty තවත් සුවිශේෂී ප්‍රයිම් ලෑන්ඩ් ව්‍යාපෘතියක් වන අතර එය ඉතා සුහුරු සහ අලංකාර ජීවන රටාවක් ඔබට ලබා දෙන්නකි. නාගරික පරිසරයක පහසුකම් සපිරි ජීවිතයත් කාර්යබහුල නගරයක නිස්කලංක සශ්‍රීක සුවපහසුවත් සම්මිශ්‍රණය වූ ඔබේ ඉඩම අදම වෙන් කර ගන්න.
නාගරික පරිසරයක් වුවත් සන්සුන් හා නිස්කලංක භාවයෙන් යුතු තලවතුගොඩ Nifty නවීන ජීවන රටාවකින් ඔබේ නාගරික අවශ්‍යතා සපුරාලීමට වග බලා ගෙන තිබේ. තලවතුගොඩ නගරයෙන් ඔබේම ලිපිනය අදම වෙන්කරවා ගන්න.
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.
Prime Lands Residencies PLC
Bhoomi Reality Holdings
Prime Group Dubai
Prime Lands Australia
The Regent
Prime Premier
Prime Construction

