ඔබේ ප්රතිචාරය ඉදිරිපත් කර අවසන්
සමාවන්න, ඔබේ ප්රතිචාරය ඉදිරිපත් කිරීමේ ගැටලුවක් ඇත. කරුණාකර නැවත උත්සාහ කරන්න
සන්සුන් නිස්කලංක පරිසරයක සිට නවීන ජීවන රටාවක පහස විඳිමින් ජීවත් වීමට ඔබට අවශ්‍ය සියලුම නාගරික පහසුකම් වලින්ද සමන්විත ඉඩමක් දැන් තලවතුගොඩ නගරයේ වීර මාවතින් ඔබේම කරගන්න හොදම අවස්ථාවක් Prime Group වෙතින් ඔබට ලබාදී ඇත. ඔබ ගොඩනගන සිහින නිවසේ සතුටින් ජීවිතය ගතකරන්නත්, නිවසේ සිටින සෑම මොහොතක්ම විවේකීව සිටිමින් සොභාදහමේ සුන්දරත්වය විඳින්නත් සුදුසුම ඉඩමක් ලෙස තලවතුගොඩ, "Prime Osborne Park" හදුන්වා දිය හැක. සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත වන බැවින් ඔබගේ ව්‍යාපාරික සිහිනය සැබෑ කරගන්න සුදුසුම ස්ථානයක් ලෙස මෙම අනගි ඉඩම් ව්‍යාපෘතිය හදුන්වා දිය හැක.
ඔබේ සහ ඔබගේ ආදරණීයයන්ගේ බලාපොරොත්තු, සිහින සහ සියලු අවශ්‍යතාවයන් සපුරාලමින් වඩාත් සොඳුරුතම ඉඩමක ඔබේ සිහින නිවස මෙන්ම ඔබගේ ව්‍යාපාරය ඉදි කිරීමට ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් ආයතනයක් වන Prime Group අපි සෑම විටම කටයුතු කරන්නෙමු.
ඔබේ නිවාස හෝ ව්‍යාපාරික ආයතනයක් ඉදි කිරීමේ සිහිනය තලවතුගොඩින් සැබෑ කරගන්න දැන්ම අපට කතා කරන්න !
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.
Prime Lands Residencies PLC
Bhoomi Reality Holdings
Prime Group Dubai
Prime Lands Australia
Prime Premier
Prime Construction
We use essential cookies to make our site work, including live chat with our sales team and our AI assistant. We also use analytics cookies to understand site traffic and measure our advertising. You can customise your preferences below.
Privacy PolicyGoogle Analytics, Meta (Facebook) Pixel and TikTok Pixel — help us understand how visitors use the site and measure our advertising.
Live chat support (Tawk.to) and AI chat assistant — enable real-time assistance from our sales team.
