logo

PRECIOUS - වාද්දූව

වාද්දූව

සජීවී

6

view.png

10816

මෙම දේපල ගැන

ශ්‍රී ලංකාවේ මනරම් පරිසරයක පිහිටි වාද්දූවනගරයෙන්, සිත් ඇදගන්නාසුළු බිම් කොටස් ව්‍යාපෘතියක් වන PRECIOUS වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ගාලු පාරට මුහුණලා පිහිටා ඇති PRECIOUS, පදිංචියටත් හා ආයෝජනයටත් සඳහාද එකසේ ගැලපෙන, නිස්කලංක බව සහ පහසුව මැනවින් මුසු වූ කදිම බිම් කොටසකි.

කාර්යබහුල ගාලු පාරේ සිට මීටර් 300ක් පමණක් දුරින් සහ වාද්දූව නගරයට ඉතා ආසන්නයෙන් පිහිටා ඇති බැවින්, PRECIOUS වෙත ළඟාවීම ඉතාමත් පහසුය.

  • ගාලු පාරට මීටර් 300 යි

  • පහසුවෙන් ළඟාවීමට දීරකන්ද පාරට මුහුණලා ඇත

  • වාද්දූව නගරයට කිලෝමීටර් 2 යි

  • තැනිතලා, නිල්වන් හරිත භූමියකි

ඔබේ සිහින නිවස ගොඩනැගීමට හෝ සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා වාද්දූව නගරයේ පිහිටි මෙම නිස්කලංක, තැනිතලා නිල්වන් පරිසරයේ අසිරිය විඳගන්න.

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.