ඔබේ සිහිනයේ නිවහන ගොඩනැඟීමට කදිම බිම් කොටසක් – පාණදුර නගරයට කිලෝමීටර් 1ක් පමණයි! පාණදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයට මීටර් 300ක් වැනි කෙටි දුරකින් සහ පාණදුර නගරයට කිලෝමීටර් 1ක් දුරින් පිහිටි මෙම ඉඩම ප්‍රයිම් සමූහයෙන්. සියලුම නාගරික පහසුකම්වලින් සමන්විත මෙම ඉඩම, ඔබේ ජීවිතයට සැබෑ පහසුවක් ගෙනදෙයි.
අධ්‍යාපන සහ රැකියා අවස්ථාවන් සඳහා ඉතා සමීප වටපිටාව.
සුපිරි වෙළඳසැල්, බැංකු ඇතුළු තවත් බොහෝ පහසුකම් ඉතා ඉක්මනින් සලසා ගැනීමේ හැකියාව
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
නළ ජලය
නාගරික ප්‍රදේශ
තෙකලා විදුලිය
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.