පර්චසයේ සිට
නාගරික ජීවන රටාවකට ඔබටම ඉඩක්, WONDERY MORONTHUDUWA
සියළු පහසුකම් සහිත නාගරික ජීවිතයක් ගත කිරීමට සඳහා ඔබේ සියලු අවශ්‍යතාවන්ට ඉක්මනින් ළඟා විය හැකි ස්ථානයක WONDERY MORONTHUDUWA පිහිටා තිබේ.
වේගයෙන් වර්ධනය වන වාණිජ සහ කාර්මික කේන්ද්‍රස්ථානයක පිහිටි මෙම ඉඩම් ව්‍යාපෲතිය, අධිවේගී මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් හරහා කොළඹ ඇතුළු ප්‍රධාන නගර සමඟ හොඳින් සම්බන්ධ වී ඇති අතර, කළුතර බණ්ඩාරගම හන්දියට පහසුවෙන් ළගාවිය හැකි ලෙස පිහිටා ඇත.
නගරයට ආසන්නව පිහිටා ඇති බැවින් බැංකු, ඉන්ධන පිරවුම්හල්, ඖෂධහල්, සුපිරි වෙළඳසැල් සහ අවන්හල් වැනි පහසුකම්
සොබා සෞන්දර්යයෙන් පිරි නිස්කලංක හා සාමකාමී පරිසරය.
නාගරික පහසුකම් සහ සාමකාමී වටපිටාවක් සහිත මෙම ඉඩම ඔබේ මීළඟ ඉඩම් ආයෝජනය සඳහා කදිම අවස්ථාවකි. ජීවිතය නව පරිච්ඡේදයකින් ආරම්භ කිරීමටත්, ඔබේ නව ආයෝජන අරමුණු ආරම්භ කිරීමටත් අදම WONDERY MORONTHUDUWA හි ඔබගේ ඉඩම වෙන්කරවා ගන්න
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.