LILIUM KALUTARA

Kalutara

සජීවී

6

view.png

9921

455,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

දර්ශනීය වටපිටවකින් පොහොසත් වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වන Lilium' කළුතර ඔබේ පරිපූර්ණ නිවස ගොඩනගා ගැනීමට ඔබට ගෙන එන්නේ අසාමාන්‍ය හැඟීමකි. ICRA Lanka වෙතින් 'A stable' ණය ශ්‍රේණිගත කිරීමක් සහිත ශ්‍රී ලංකාවේ හොඳම සංවර්ධකයා වන Prime Group, කළුතර මෙම "Lilium" ඉඩම් කට්ටි අනාගත ආයෝජනයක් ලෙස සහතික කරයි. 

  • කළුතර, හොරණ පාරට මීටර් 50යි.
  • ගාලු පාරට 2Km.
  • කළුතර නගරයට 3km.
  • සුපිරි වෙළඳසැල්, රෝහල්, බැංකු, පාසල්, සහ අනෙකුත් සියලුම නාගරික අවශ්‍යතා වලට ආසන්නව.

කළුතර දර්ශනීය මාර්ගයේ අගනා ඉඩමක් හිමිකර ගැනීමට ඔබගේ ඉඩම අදම වෙන්කරවා ගන්න.

ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210603110619offer.jpg

මාස 18 පොළී රහිත කාල සීමාව

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.