පර්චසයේ සිට
සන්සුන් ජීවිතයකට Civic 20
හොරණ - තල්ගහවිල බස් මාර්ගයට මුහුණලා, හොරණ නගරයට කිලෝමීටර් 2.5 දුරින් නිස්කලංක පරිසරයක පිහිටි Civic 20, ඔබට නාගරික පහසුව සහ ස්වභාවික සෞන්දර්‍යය සහිත ජීවිතයක් ලබා දෙයි.
ආකර්ශනීය ගෙවීම් සැලසුම් සමඟ අදම ඔබේ බිම් කොටස වෙන් කර ගන්න. නිස්කලංක ජීවිතයකට ඔබේ අයිතිය තහවුරු කර ගන්න
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.