පර්චසයේ සිට
Arista වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු - අපූර්ව ජීවිතයකට ඔබේ දොරටුව විවර කර ගන්න!
කළුතර නගර මධ්‍යයේ පිහිටා ඇති නවතම කළුතර ඉඩම් ව්‍යාපෘතිය නේවාසික සහ වාණිජ කටයුතු සඳහා පරිපූර්ණව ගැලපෙන අද්විතීය ස්ථානයකි. සුවපහසුව, ප්‍රවේශ්‍යතාව සහ නව ජීවන රටාවක ආරම්භයකි.
ඔබ සශ්‍රීක වාණිජ ව්‍යාපාරයක් අපේක්ෂාවෙන් සිටියත්,නිස්කලංක නේවාසික ඉඩමක් සොයමින් සිටියත් මේ ඔබට ගැළපෙනම ස්ථානය යි.
ඔබේ ඉඩම අදම වෙන් කර ගන්න!
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.