කහතුඩුව - GREEN LUSH

කහතුඩුව

සජීවී

7

view.png

11337

මෙම දේපල ගැන

"Green Lush" කහතුඩුව ශ්‍රී ලංකාවේ හොඳම ඉඩම් හා දේපළ සංවර්ධකයා වන Prime Group ඔබට කහතුඩුව ප්‍රදේශයේ නේවාසික ඉඩමක් හිමිකර ගැනීමේ අවස්ථාව ලබා දී ඇත. 


ප්‍රධාන බස් මාර්ගයෙන් මීටර 120 ක් දුරින් සහ ප්‍රධාන අධිවේගී මාර්ග හුවමාරු දෙකකට ආසන්නව පිහිටා තිබෙන බැවින් අනාගතයේදී මෙම දේපලෙහි වටිනාකම තවත් ඉහල යනු ඇත. එමෙන්ම ඔබේ දෛනික අවශ්‍යතා පහසුවෙන් ඉටු වන බවට සහතික විය හැක.


  • 120 බස් මාර්ගයට 900m යි.
  • යෝජිත රුවන්පුර අධිවේගී පිවිසුමට මීටර් 750 යි
  • කහතුඩුව අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවේ සිට කි.මී. 3.5 යි
  • පාසල, සිල්ලර බඩු, ෆාමසිය සහ සුපිරි වෙළඳසැලට සමීප වීම
  • කහතුඩුව ඉඩම් අතර හැකි උපරිම සුවපහසුව ලබා දීමට කටයුතු සලසා ඇත


ඊට අමතරව, කහතුඩුව යනු සිත් ඇදගන්නාසුළු දසුන් සහ සොභාදහමෙන් පිරි හරිතවත් ප්‍රදේශයකි, මෙය ඔබේ සිහින නිවහන ගොඩනගන්න සුදුසුම ඉඩමයි. prime group වෙතින් ලබාදෙන කහතුඩුවේ පිහිටි අගනා ඉඩමේ ඔබගේම සිහින නිවස ඉදි කිරීමට හෝ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදම පැමිණ ඔබේ සිහින ඉඩම වෙන්කරවාගන්න ඉහත දුරකතන අංකයට අදම අමතන්න.

ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210603110619offer.jpg

මාස 18 පොළී රහිත කාල සීමාව

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.