DU DARUWO - PANNIPITIYA

Pannipitiya

සජීවී

6

view.png

15856

මෙම දේපල ගැන

පන්නිපිටියෙන් සිහින නිවහනට ගැළපෙන තැන , "දූ දරුවෝ"

ඉතාමත් ජනාකීර්ණ සහ ඉහළ ඉල්ලුමක් ඇති නේවාසික ප්‍රදේශයක පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය, සුවපහසුව සහ නාගරික පහසුකම් මධ්‍යයේ තම සිහින නිවහන ගොඩනැගීමට අපේක්ෂා කරන ඔබට ගැළපෙන අගනා ඉඩම් ව්‍යාපෘතියකි. මහරගම-කොට්ටාව ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 2ක් නුදුරින් පිහිටා ඇති "දූ දරුවෝ" ප්‍රධාන ප්‍රවාහන මාර්ගවලට ඉක්මන් හා පහසු ළඟා වීමක් සහිත ව්‍යාපෘතියකි.

විශේෂාංග සහ පහසුකම්

  • මහරගම-කොට්ටාව ප්‍රධාන මාර්ගයට කි.මී. 2ක්
  • ඇරැව්වල හන්දියට කි.මී. 1.6ක්
  • 255 බස් මාර්ගයට කි.මී. 1.5ක්
  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට කි.මී. 2ක්
  • පන්නිපිටිය පල්ලියට කි.මී. 1.6ක්

සුපිරි වෙළඳසැල්, රෝහල් සහ බැංකු සඳහා විනාඩි 5ක දුරක්

ඉතාමත් ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයකි

ඔබගේ සියලු නාගරික අවශ්‍යතා වලට මිනිත්තු කිහිපයක් දුරින් ජීවත් වීමට හැකි අතර ඔබ ඔබේ සිහින නිවස ගොඩනඟා ගැනීමට හෝ හොඳ ආයෝජනයක් කිරීමට මේ බිම් කොටස් ඔබට ගැළපෙනම ස්ථානයකි. කොළඹට ඉක්මනින් ළඟා විය හැකි, අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් පිහිටි "දූ දරුවෝ" ඔබට අනාගතයට කළ හැකි නිවැරදිම තෝරා ගැනීමකි.

අනාගතයට ආයෝජනය කරන්න. අදම අප අමතන්න

ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අපගේ අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම