දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 30 ක විශිෂ්ටතම ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට ආයෝජන දේපළ හෙවත් ප්‍රමුඛ ආයෝජන දේපළ ක්ෂේත්‍රයෙහි නව අවස්ථා හඳුන්වා දී ඇත. ඕනෑම ව්‍යාපාරික අවශ්‍යතාවක් සඳහා සුදුසු ස්ථානවල පිහිටි පුළුල් පරාසයක දේපළ රැසක් ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් පිරිනමනු ලැබේ. පාසල්, රෝහල්, සුපිරි වෙළඳසැල්, හෝටල්, ආපනශාලා, ගබඩා, හෝ වෙනත් ඕනෑම වාණිජ සහ නේවාසික අරමුණක් සඳහා මෙම දේපළ සුදුසුය. ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ අපි සෑම විටම ඔබගේ ජීවිතයට වඩාත් යහපත් ආදරණීය අසල්වැසි ප්‍රදේශ නිර්මාණය කිරීමත්, අපගේ ගමනේදී ඔබේ අරමුණට ගැලපෙන කදිම ස්ථාන තෝරා ගැනීමට ඔබට සහාය වීමට සැමවිටම බැඳී සිටිමු.
රත්නපුර (0)
මාතලේ (0)
කෑගල්ල (0)
මාතර (0)
හම්බන්තොට (0)
යාපනය (0)
කිලිනොච්චි (0)
මන්නාරම (0)
වවුනියාව (0)
මුලතිවු (0)
මඩකලපුව (0)
අම්පාර (0)
ත්‍රිකුණාමළය (0)
පුත්තලම (0)
පොළොන්නරුව (0)
ගම්පහ (0)
බදුල්ල (0)
කළුතර (0)
මොනරාගල (0)
තවත් විස්තර පෙන්වන්න.
Ella
Wariyapola
Paladikulama
රත්නපුර (0)
මාතලේ (0)
කෑගල්ල (0)
මාතර (0)
හම්බන්තොට (0)
යාපනය (0)
කිලිනොච්චි (0)
මන්නාරම (0)
වවුනියාව (0)
මුලතිවු (0)
මඩකලපුව (0)
අම්පාර (0)
ත්‍රිකුණාමළය (0)
පුත්තලම (0)
පොළොන්නරුව (0)
ගම්පහ (0)
බදුල්ල (0)
කළුතර (0)
මොනරාගල (0)
තවත් විස්තර පෙන්වන්න.
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.