WARIYAPOLA - KURUNEGALA

Wariyapola

LIVE

34

view.png

301364

මෙම දේපල ගැන

වාරියපොළ–කුරුණෑගල මාර්ගය අසල අක්කර 21 ඉඩම විකිණීමට.

වාරියපොළ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති මෙම පුළුල් අක්කර 21 ක දේපළ ඔබට  සුවිශේෂී ආයෝජන අවස්ථාවක් සහ දිගුකාලීන වටිනාකමක් ලබා දෙන අතර පදිංචියටත් අයෝජනයටත් ගැළපෙන මෙම ඉඩම ඔබේ වටිනා තේරීමක්. 

  • වාරියපොළ නගරයට විනාඩි 10 යි
  • වාරියපොළ රෝහලට 2 KM  යි
  • පදිංචියටත් අයෝජනයටත්. 

කුරුණෑගල නගරයේ  ඉහළ සංවර්ධන ස්ථානයක් සොයන ඔබට මෙය වටිනා ඉඩමකි.



Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

ඔබගේ අවශ්‍යතාවයට හොඳින්ම ගැලපෙන වටිනාම දේපළ කොටස් සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නේමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.