ප්‍රමාණය
- 413P
ගාල්ල
නගරයේ පිහිටා ඇති මෙම ඉඩම,
ගමනාගමනයට පහසු ස්ථානයක සහ
ප්‍රධාන නාගරික පහසුකම් වලට ඉතාමත් ආසන්නයෙන්
පිහිටා ඇති අතර දිගු
කාලීන ආයෝජන වටිනාකමක් ලබා දෙන ස්ථානයකි.
ඔබගේ
සිහින ජීවිතයට සහ දිගුකාලීන ආයෝජනයකට
මෙම ඉඩම විශ්වාසනීය
තේරීමක්.
ඔබගේ අවශ්‍යතාවයට හොඳින්ම ගැලපෙන වටිනාම දේපළ කොටස් සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නේමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.