ප්‍රමාණය
- අක්කර 1
ශ්‍රී
ලංකාවේ ජනප්‍රියම සංචාරක ස්ථාන අතරින් වැඩිම සංචාරක ආකර්ශනයක් දිනූ ඇල්ල නගරයේ
පිහිටා ඇති මේ ඉඩම,
ස්වභාවික පරිසරය සහ සුන්දරත්වය මුසු
වූ අසමසම ස්ථානයකි.
ඇල්ල
දුම්රිය ස්ථානයේ සිට ඇවිදින දුරකින්
පිහිටා ඇති මෙම ඉඩම
සුප්‍රසිද්ධ ආරුක්කු නවයේ පාලම ඇතුළු
සියලුම ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථාන වෙත පහසුවෙන් ලගා
විය හැකි ස්ථානයක පිහිටා
ඇත.
දර්ශනීය
කඳුකර පන්ති සහිත හරිත වර්ණයෙන්
යුත් ස්වභාවික පරිසරයක පිහිටි මෙම ඉඩම ඔබගේ
වටිනා තේරීමක්!
ඔබගේ අවශ්‍යතාවයට හොඳින්ම ගැලපෙන වටිනාම දේපළ කොටස් සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නේමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.