GALLE - HAPUGALA

Hapugala

LIVE

34

view.png

301364

මෙම දේපල ගැන

ගාල්ල - හපුගල ප්‍රදේශයේ පර්චස් 240 ඉඩම  විකිණීමට. 

ගාල්ල හපුගල ප්‍රදේශයේ පිහිටි මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, පර්චස් 240 ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර, සන්සුන්, ගමනාගමනයට පහසු සහ සියලු පහසුකම් වලින් යුක්ත පරිසරයක පිහිටි නිසා  ඕනෑම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සුදුසු ස්ථානයක් වේ.

  • ගාල්ල නගරයට 7KM යි. 
  • Mount Calvary ජාත්‍යන්තර පාසලට මුහුණලා.
  • රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ආසන්නව.
  • ඉතා නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.

 නේවාසික සහ ව්‍යාපාර සංවර්ධන කටයුතු සදහා වැඩි ඉල්ලුමක් ඇති ගාල්ල නගරයේ,  මෙම පර්චස් 240 ක බිම් කොටස දිගු කාලීන වටිනාකමක් සහ අද්විතීය ආයෝජන අවස්ථාවක් ලබා දෙන අතර ඔබත් අදම මෙම ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වන්න.

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

ඔබගේ අවශ්‍යතාවයට හොඳින්ම ගැලපෙන වටිනාම දේපළ කොටස් සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නේමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.