පර්චසයේ සිට
කොළඹ නගරයේ සියලු පහසුකම්වලට සමීපව, සන්සුන් සහ ඉහළ ඉල්ලුමක් ඇති පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි Veloria, ඔබේ සිහින නිවස ඉදිකිරීමටත්, දිගුකාලීන වටිනා ආයෝජනයක් කිරීමටත් වටිනා අවස්ථාවක් වේ.
නිස්කලංක පරිසරයකින් වටවූ, උසස් නේවාසික පරිසරයක් තුළ පිහිටි මෙම ඉඩම් ව්‍යාපෘතිය, පර්චස් 6 සිට 19 දක්වා බිම් කොටස් වලින් සමන්විත අතර ඔබේ අනාගතය සුරක්ෂිත කරන වටිනා තේරීමකි.
විදුලිය, නළ ජලය සහ අඩි 22 පුළුල් කාපට් මාර්ග ඇතුළු සියලු මූලික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම් ව්‍යාපෘතිය, ඔබගේ දෛනික ජීවිතයට උපරිම පහසුව සහ සුවපහසුව ලබාදෙන වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වේ.
අනාගත වටිනාකම ආරක්ෂා කරමින්, සුවපහසු ජීවන රටාවක් සහ ස්ථාවර ආයෝජනයක් එකම ස්ථානයකින් ලබාදෙන Veloria- බෝකුන්දර, ඔබ සැමවිටම සිහින මැවූ ජීවිතය ආරම්භ කිරීමට හොඳම තේරීමක්.
ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න!
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
පුළුල් මාර්ග
නාගරික ප්‍රදේශ
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.