logo

DAGNY - ගොඩගම

ගොඩගම

සජීවී

6

view.png

9693

1,240,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

DAGNY - ගොඩගම, ඉහළ අනාගත වටිනාකමක් සහිත ප්‍රදේශයක පිහිටා ඇති අතර නවීන ජීවන රටාවක් හා බුද්ධිමත් ආයෝජනයක් සංකේතවත් කරන ඉඩම් ව්‍යාපෘතියකි.  

හෝමාගම ගොඩගම පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය නගරයේ කාර්යබහුලත්වයෙන් තොරව, ඔබට අවශ්‍ය සියලුම නාගරික පහසුකම් වෙත පහසු ප්‍රවේශයක් ලබාදෙමින්, සුවපහසු හා සම්පූර්ණ ජීවන අත්දැකීමක් ඔබට ලබා දෙයි. 

  • High Level පාරට 1KM. 
  • ගොඩගම හන්දියට 1.5KM.
  • ලයනල් ජයසිංහ මාවතට මාවතේ සිට 1KM.
  • මීගොඩ ආර්ථික වෙළද මධ්‍යස්ථානය ලඟින්ම. 
  • මාකුඹුර, අතුරුගිරිය High Way Entrance වලට සමීපයෙන්.  

ඉක්මනින් දියුණු වන, ඉල්ලුම වැඩි නගර ප්‍රදේශයක පිහිටි මෙම ව්‍යාපෘතිය, අදම ඔබේ අනාගතය වෙනුවෙන් තෝරා ගන්න.

 DAGNY - ගොඩගම, අදම ඔබගේ බිම් කොටස වෙන්කරගන්න!

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න. 
  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය  මාස 40 ගෙවන්න. 
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය බැංකු ණය පහසුකම් යටතේ ගෙවන්න.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.