logo

LUXCORE CITY – මාලඹේ

මාලඹේ

සජීවී

6

view.png

12322

1,650,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

LUXCORE CITY – MALABE, පදිංචියටත් ආයෝජනයටත් ගැළපෙන ඉඩම් ව්‍යාපෘතියක්. එමෙන්ම නාගරික පහසුව, සන්සුන් හා ආරක්ෂිත පරිසරයක් සහ නවීන පහසුකම් සමගින්  ඔබට උසස්, සුවදායක ජීවන රටාවක් නිර්මාණය කරන විශේෂ ඉඩම් ව්‍යාපෘතියකි. 

LUXCORE CITY – MALABE,දෛනික ජීවිතයේ පහසුවත්, සොබාදහමේ සුවයත් සමඟ, ඔබ සහ ඔබගේ පවුල සඳහා දිගුකාලීන වටිනාකමක් ඇති ජීවන රටාවක් ලබා දෙයි.

චන්ද්‍රකා කුමාරතුංග මාවතට මුහුණලා

  • 143 කඩුවෙල බස් මාර්ගයට 500 M. 
  • නෙවිල් ප්‍රනාන්දු රෝහලට 3 KM. 
  • දක්ෂිණ අධිවේගී මාර්ගයට 2.5 KM. 
  • Horizon Campus සහ CINEC Campus වලට ආසන්නව.
  • මාලඹේ නගරයට 4.5 KM. 

ප්‍රමුඛ අධ්‍යාපන ආයතන, විශ්වාසනීය සෞඛ්‍ය සේවා සහ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයන්ට ඉතා පහසුවෙන් ළඟා විය හැකි  ස්ථානයක පිහිටා ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය,  සුවපහසු ජීවිතයකටත්  බුද්ධිමත් ආයෝජනයකටත් සුදුසු වේ.

අදම LUXCORE CITY – MALABE,  තෝරාගෙන, ඔබේ සිහින නිවස සහ ආයෝජන ඉලක්ක සපුරා ගන්න. 

ඔබේ බිම් කොටස අදම වෙන් කරවාගන්න.

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න. 
  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය  මාස 40 ගෙවන්න. 
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය බැංකු ණය පහසුකම් යටතේ ගෙවන්න.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604150629road.jpg

අඩි 20 පළල පාර

210604150651road.jpg

අඩි 30 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.