logo

LUXE- තලාහේන

තලාහේන

සජීවී

7

view.png

6489

3,250,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

Luxe තලාහේන ව්‍යාපෘතිය, තලාහේන ප්‍රදේශයේ පිහිටි, බිම් කොටස් 12කින් යුත් නවීන ඉඩම් ව්‍යාපෘතියකි. විදුලිය, නළ ජලය සහ පුළුල් කොන්ක්‍රීට් මාර්ග ඇතුළුව, සම්පූර්ණයෙන්ම සකසා ඇති යටිතල පහසුකම් සහිතව මෙම ව්‍යාපෘතිය ඔබට සහ ඔබේ පවුලට නවීන, ආරක්ෂිත සහ සුවපහසු ජීවිතයක් සපයයි.

  • මාලඹේ  නගරයට විනාඩි 2 යි.
  • පැලවත්ත නගරයට විනාඩි  10 යි. 
  • බත්තරමුල්ලට විනාඩි 15 යි.
  • කඩුවෙල - කොල්ලුපිටිය 177 බස් මාර්ගයට 100M යි.

නේවාසික හෝ ආයෝජන අරමුණු සඳහා වඩාත් සුසුයි.  

ඉක්මනින් දියුණු වන, ඉල්ලුම වැඩි නගර ප්‍රදේශයක පිහිටි මෙම ව්‍යාපෘතියේ දේපල වටිනාකම් නිරන්තරයෙන් ඉහළ යමින් පවතින බැවින්, අනාගතයටත් වටිනා සහ ආරක්ෂිත ආයෝජනයක් සදහා වටිනා ව්‍යාපෘතියක් වේ. නගර ජීවිතයේ සියලු පහසුකම් සමඟ සැලසුම් කළ Luxe තලාහේන ව්‍යාපෘතිය, ඔබට සහ ඔබේ පවුලට දිගුකාලීන වටිනාකමක් ලබා දෙන විශිෂ්ට තේරීමකි.

Luxe තලාහේන, ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදය මෙතැනින් ආරම්භ කරන්න!

අදම බිම් කොටස් වෙන්කරවා ගන්න.

ගෙවීම් සැලැස්ම

    • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න. 
    • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය  මාස 40 ගෙවන්න. 
    • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය බැංකු ණය පහසුකම් යටතේ ගෙවන්න.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.