logo

AVENTRA - රාජගිරිය

රාජගිරිය

සජීවී

6

view.png

1265

3,250,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

නවීන ජීවන රටාවකට ගැළපෙන ව්‍යාපෘතියක් මෙන්ම දිගුකාලීන ආයෝජනයක් සදහා වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වේ. 

රාජගිරිය ටවුමට ඉතාමත් ආසන්නයෙන් මෙන්ම අංගොඩට 2.5KM දුරින් පිහිටි මෙම ව්‍යාපෘතිය, නාගරික පහසුව මෙන්ම සෞඛ්‍ය සේවා පහසුකම් සහ ප්‍රධාන මාර්ග ජාල වෙත පහසු ප්‍රවේශයක් සහිත නිසා මෙම ඉඩම් ව්‍යාපෘතිය වටිනා තේරීමක් වේ.

  • කලපළුවාව පාරට 500M යි. 
  • මණ්ඩාවල පාරට 350M යි. 
  • ගොතටුවට 500M යි. 
  • රාජගිරිය ගුවන් පාලමට 4.5KM යි. 
  • IDH රෝහලට 500M යි. 

වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටි මෙම ව්‍යාපෘතිය, වටිනාකම ඉහළ යන හෙට දවසකට වටිනා තෝරා ගැනීමක් වේ. 

 AVENTRA රාජගිරිය, අදම ඔබගේ බිම් කොටස වෙන්කරගන්න!

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න. 
  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය  මාස 40 ගෙවන්න. (HNB Finance සමඟ)
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය බැංකු ණය පහසුකම් යටතේ ගෙවන්න.

brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.