GREENOVA - බෙරුකැටිය

බෙරුකැටිය

සජීවී

8

view.png

6625

585,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

හෝමාගම බෙරුකැටියට ආසන්නව, සන්සුන් හා ස්වාභාවික පරිසරයකින් වට වූ ව්‍යාපෘතියක් වන අතර සුවපහසු ජීවිතයක් සහ ශක්තිමත් අනාගත ආයෝජනයක් අපේක්ෂා කරන ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වේ. 
ප්‍රධාන නගර, ප්‍රවාහන මාර්ග සහ දක්ෂිණ අධිවේගී මාර්ගයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතිශය වටිනා ස්ථානයක පිහිටා ඇති බැවින්, දිනෙන් දින වටිනාකම ඉහළ යන ආයෝජනයක් ලෙස GREENOVA -  බෙරුකැටිය ඔබට විශ්වාසයෙන් තෝරාගත හැකිය.

  • බෙරුකැටිය හන්දියට 1KM යි.
  • වටරැක දුම්රිය ස්ථානයට විනාඩි 5 යි.
  • කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 යි.
  • මොරගහහේන හන්දියට 1.5KM යි.
  • හෝමාගම හන්දියට 10KM යි.
  • කොට්ටාව හන්දියට 15KM යි.
  • හොරණ නගරයට 8.5KM යි.
  • පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සඳහා පහසු ප්‍රවේශය.

ස්වභාවික නිස්කලංකත්වය සහ නවීන පහසුකම් එකට එක්වන මෙම ව්‍යාපෘතිය, ඔබගේ සිහින නිවසටත් අනාගත වටිනාකමටත් වටිනා තේරීමක්. 
ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න!

ගෙවීම් සැලැස්ම

මූලික ගෙවීම 40%. ඉතිරිය මාස 24 පුරා පොලී රහිතව ගෙවන්න. 

මූලික ගෙවීම 40%. ඉතිරි මුදල බැංකු ණය පහසුකම් ඔස්සේ ගෙවීමේ හැකියාව. 

මූලික ගෙවීම 15%. ඉතිරි මුදල  'Prime' පහසු ගෙවීමේ ක්‍රමය මගින් ගෙවීමේ හැකියාව. 

දින 7ක් ඇතුළත මුදලින් ගෙවීම, 5%ක වට්ටමක්

brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604150629road.jpg

අඩි 20 පළල පාර

210604150651road.jpg

අඩි 30 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.