LANDIFY - හෝමාගම

හෝමාගම

සජීවී

6

view.png

13393

2,250,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

හෝමාගම මූලික රෝහලට ආසන්නයෙන් පිහිටි LANDIFY - හෝමාගම, වටිනා ආයෝජනයක් සඳහාත් නිස්කලංක ජීවන රටාවක් සඳහාත් ඉතා සුදුසු ඉඩම් ව්‍යාපෘතියකි.

නගරයේ කාර්යබහුලත්වයෙන් ඈත්ව, සුවපහසු හා සන්සුන් පරිසරයක ජීවත් වීමට ඔබට අවස්ථාව සලසන මෙම ව්‍යාපෘතිය, අවශ්‍ය සියලු නාගරික පහසුකම් වෙත පහසු හා වේගවත් ප්‍රවේශයක්ද ලබාදෙයි.

ප්‍රධාන ස්ථාන වෙත පහසු ප්‍රවේශය

  • හෝමාගම නගරයට – 1.6KM
  • කොට්ටාව බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයට – 2.5KM
  • කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට – 2KM
  • හෝමාගම මූලික රෝහලට – 350M
  • හයිලෙවල් මාර්ගයට – 500M

ආරක්ෂිත, සුවපහසු සහ අනාගත වටිනාකමක් සහිත LANDIFY - හෝමාගම, ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අදම තෝරා ගන්න. 

අදම ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න!

ගෙවීම් සැලැස්ම

  • මූලික ගෙවීම 40%. ඉතිරිය මාස 24 පුරා පොලී රහිතව ගෙවන්න. 
  • මූලික ගෙවීම 40%. ඉතිරි මුදල බැංකු ණය පහසුකම් ඔස්සේ ගෙවීමේ හැකියාව. 
  • මූලික ගෙවීම 15%. ඉතිරි මුදල  'Prime' පහසු ගෙවීමේ ක්‍රමය මගින් ගෙවීමේ හැකියාව. 
  • දින 7ක් ඇතුළත මුදලින් ගෙවීම, 5%ක වට්ටමක්.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.