logo

CITY LINK - කිරිවත්තුඩුව

කිරිවත්තුඩුව

සජීවී

6

view.png

17722

550,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

හෝමාගම කිරිවත්තුඩුව හන්දියේ සිට 1KM  දුරින් පිහිටා ඇති CITY LINK, සන්සුන් පරිසරය සහ පහසුවත් සමග ඔබේ නේවාසික ජීවිතයටත් හා ආයෝජනයටත් සුවිශේෂී හොඳම තේරීමක් වේ. 

අත්‍යවශ්‍ය යටිතල පහසුකම්, ප්‍රධාන මාර්ග සහ ප්‍රධාන පහසුකම් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය, දිගුකාලීන ආරක්ෂිත ආයෝජනයක් සඳහා මෙන්ම නිදහස් සහ සුවපහසු ජීවිතයක් ගොඩනගා ගැනීමටත් වටිනා අවස්ථාවක් ලබා දෙයි.

  • කිරිවත්තුඩුව හන්දියට 1KM යි. 
  • හෝමාගම නගරයට 8.5KM යි. 
  • කොට්ටාව නගරයට 12KM යි. 
  • කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට 7.5KM යි. 
  • මොරගහහේන හන්දියට 6KM යි. 
  • ගෝනපාල හන්දියට 5.5KM යි. 
  • තලගල සිට 1.5KM යි. 

නගර ජීවිතයේ සියලු පහසුකම් සමඟ ස්වභාවික නිස්කලංක ජිවිතයක් ලබා දෙන මෙම ව්‍යාපෘතිය, ඔබේ අනාගත වටිනාකම් ඉහළ නැංවෙන බුද්ධිමත් තේරීමක් වන අතර අදම බිම් කොටස් තෝරාගෙන ඔබේ සිහින නිවස සහ ආයෝජන ඉලක්ක සපුරා ගන්න. 

ඔබේ බිම් කොටස අදම වෙන් කරවාගන්න.

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස රු 395,000 ගෙවා ඉතිරිය මාස 40 ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න. 
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය බැංකු ණය පහසුකම් යටතේ ගෙවන්න.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.