logo

ELITE AVENUE – කහතුඩුව

කහතුඩුව

සජීවී

7

view.png

9670

720,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

ELITE AVENUE - KAHATHUDUWA, මහෝගනී ගස් වලින් පිරුණු හරිත පරිසරයක පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය ඔබේ නිස්කලංක සහ සුවපහසු ජීවිතය වෙනුවෙන් ඔබ තෝරාගත යුතුම තැනකි. 

ප්‍රධාන මාර්ග සහ නගර පහසුකම් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටි අතර, ඔබේ දෛනික ජීවිතය සරල, වේගවත් සහ පහසු කරනු ඇත.

  • කෝරලයිම හන්දියට (120 මාර්ගය) 1 KM.
  • කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට 3.5 KM.
  • කහතුඩුව හන්දියට 3.5 KM.
  • පොකුණුවිට හන්දියට 6 KM.
  • පිළියන්දල නගරයට ආසන්නව. 
  • කැස්බෑව නගරයට ආසන්නව. 

මෙම ව්‍යාපෘතිය, දිගුකාලීන වටිනාකමක් සහිත ආයෝජනයකටත් සුදුසු අතර, පහසුකම් සියල්ලන්ගෙන් යුත් නිසා ඔබේ ආයෝජනයේ වටිනාකම දිගුකාලීනව වර්ධනය කරයි.

දිනෙන් දින වටිනකාම ඉහළ යන කහතුඩුවෙහි පිහිටි, ELITE AVENUE - KAHATHUDUWA ඔබත් අදම තෝරා ගන්න.

ඔබේ බිම් කොටස අදම වෙන් කරවාගන්න.


ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 24ක් ඇතුලත ගෙවන්න.
  • Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.