පර්චසයේ සිට
සුවපහසු නාගරික ජීවිතයක නිස්කලංක බව සහිත හෝමාගම HIGH POINT වෙත සාදරයෙන් පිළිගනිමු.
හෝමාගම HIGH POINT ඔබේ ජීවන රටාව වැඩිදියුණු කරන පරිසරයක ආයෝජනයක් සඳහා හෝ නිවසක් ඉදිකිරීමට සුදුසුම ස්ථානයකි. සාමකාමී, හරිත පරිසරයක පිහිටි අත්‍යවශ්‍ය නාගරික පහසුකම් සහිත HIGH POINT ඔබට ඉතා පහසුවෙන් ඔබේ සිහින ඉදි කළ හැකි අගනා බිම් කොටස්වලින් සමන්විත ය.
උසස් අධ්‍යාපන ආයතන සහ අනෙකුත් පහසුකම් සඳහා ඉක්මනින් ප්‍රවේශ වීමේ පහසුව ඇති HIGH POINT ඔබේ ආදරණීය නිවහනට සුදුසු තැනකි. එසේම ආයෝජකයින්ට මෙම සමෘද්ධිමත් ප්‍රදේශයේ නව ව්‍යාපාර අවස්ථා නිර්මාණයට අවස්ථාව ඇත. මේ කලාපය තුළ සහ ඒ අවට සිදුවෙමින් පවතින සංවර්ධන කටයුතු හේතුවෙන්, මෙම ඉඩමේ වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතී.
ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් වෙනුවෙන් HIGH POINT වෙත පිවිසෙන්න. අදම අමතන්න
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
පුළුල් මාර්ග
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම