පර්චසයේ සිට
නාවල ප්‍රදේශයේ ඔබේම ඉඩමක හිමිකාරීත්වය ලබා ගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් ලෙස “The Few” ඉඩම් ව්‍යාපෘතිය හඳුන්වා දිය හැකිය. කොළඹ නගරයේ සියලුම ප්‍රධාන පහසුකම්වලට පහසු ප්‍රවේශයක් සහිතව, ඉහළ නේවාසික වටිනාකමක් මෙන්ම දිගුකාලීන ආයෝජන ප්‍රතිලාභ ලබා දෙන මෙම ව්‍යාපෘතිය, ඔබේ අනාගතය සඳහා වටිනා තේරීමක් වේ.
බිම් කොටස් 30කින් සමන්විත මෙම අගනා ඉඩම් ව්‍යාපෘතිය, නාවල කොස්වත්ත හන්දියටත් කඩුවෙල–කොළඹ ප්‍රධාන මාර්ගයටත් ආසන්නව පිහිටා ඇති අතර, පහසු ගමනාගමනය, නගර පහසුකම් සහ දිනෙන් දින වටිනාකම වැඩි වෙන ආකර්ෂණීය ඉඩම් ව්‍යාපෘතියක් වේ.
ආරක්ෂිත, සුවපහසු සහ අනාගතයට වටිනාකමක් එක් කරන The Few - Nawala සමඟ ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක් අදම ආරම්භ කරන්න.
අදම ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න!
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
පුළුල් මාර්ග
නාගරික ප්‍රදේශ
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.