පර්චසයේ සිට
කහතුඩුවේ නිස්කලංක වටපිටාවක පිහිටා ඇති Ever Green - කහතුඩුව, පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටත් වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වේ.
කහතුඩුව දියකඩ පාසල් මාවතේ පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය, ස්වභාවික සුන්දරත්වය මෙන්ම නාගරික පහසුවත් ඔබට ලබා දෙන ඔබගේ වටිනා තේරීමක් වන අතර එදිනෙදා ජීවිතයේ සියලු කටයුතු පහසු කර ගැනීමට පහසුකම් සහ ප්‍රධාන මාර්ග වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක පිහිටා ඇත.
හරිත පැහැයෙන් පිරි නිස්කලංක පරිසරය.
සුවපහසු ජීවිතයකටත්, අනාගත වටිනාකම තහවුරු කරන ආයෝජනයකටත් Ever Green - කහතුඩුව, ඔබ සැමවිටම සිහින මැවූ ජීවිතය ආරම්භ කිරීමට හොඳම තේරීමක්.
ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න!
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
අඩි 30 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.