PREMIA ANURADHAPURA - අතීත උරුම අතර අනාගතය ලියන්න
ඓතිහාසික අනුරාධපුර නගරයේ පිහිටි නේවාසික සහ ආයෝජන අවස්ථා සහිත ඉඩම් ව්‍යාපෘතියක් වන PREMIA ප්‍රධාන මාර්ගවලට සමීපව පිහිටා ඇත. ඔබ නිවාඩු නිකේතනයක් තැනීමට හෝ ලාභදායී ආයෝජන අවස්ථාවක් සොයන්නේ නම් මෙය ඔබට අගනා අවස්ථාවකි. වටිනා ප්‍රතිලාභ හිමි කර දෙන තැනකි. සන්සුන් පරිසරයක පිහිටි PREMIA Land, නාගරික ජීවිතයේ කලබලයෙන් මිදී පරිපූර්ණ ජීවිතයක් ලබා දෙයි. පදිංචිකරුවන්ට සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන ගවේෂණය කිරීමට අවස්ථාව සලසයි.
PREMIA සමඟ අනුරාධපුරයේ උරුමයේ චමත්කාරය සමඟ නවීන ජීවිතයේ අපූර්වත්වය අත්විඳින්න. ඔබේ බිම් කොටස අදම වෙන් කර ගන්න
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අඩි 15 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.