ලෝකයේ විශාලතම ඉපැරණි නගරයට යාබදව, අනුරාධපුර පූජා නගරය මධ්‍යයේ, ස්වභාවධර්මයේ සුන්දරත්වයෙන් වට වූ අගනා ඉඩමයි "හරිතපුර". Prime Group වෙතින් සංවර්ධනය කර ඇති මෙම ඉඩම ඔබේ සිහින නිවස ගොඩනඟා ගැනීමට සුදුසුම ස්ථානය වේ. ගස්, ස්ථූප, ගංගා නිම්න සහ වෙල් යායන්හි මනරම් දසුන් වලින් පිරි ඉතිරී යන මෙම භූමිය ලොව පුරා සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා හෝටලයක් බවට පවා පහසුවෙන් පරිවර්තනය කළ හැකිය.
ඔබට අවශ්‍යම පරිදි ඔබගේ මුදල් වැඩිම වටිනාකමකින් යුතුව ආයෝජනය කිරීම සදහා මගපෙන්වීමට ඔබ වෙනුවෙන්ම අපගේ ප්‍රවීණතම අලෙවි නියෝජිත කණ්ඩායමක් සූදානම්ව සිටියි. අදම පැමිණ ඔබේ සිහින ඉඩම වෙන්කරවාගන්න ඉහත දුරකතන අංකයට අදම අමතන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම